Welcome to mandapa.org
අප ජීවත් වන්නේ ඉතා වේගයෙන් ඉදිරියට යන ලෝකයකයි. මෙම අදිවේගි සමාජය නවීන තාක්ෂණය නිසා තවදුරටත් සංකීර්ණ වූ ගෝලීය සමාජයක් බවට පරිවර්ථනය වෙමින් පවතිනවා. මෙවන් වූ යුගයක කිසිම ජාතියක හෝ සමාජ කොට්ඨාෂයක අනන්‍යතාවය පවත්වාගැනීම විශාල අභියොගයක්. මේ සංකීර්ණ සමාජය තුල විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් වන අප සුලගට අසු වූ තණපලයක් සේ සංස්කෘතික, සමාජ අගයන් හා සිරිත් විරිත් කුනාටුවක අතරමං වී ඇත්දැයි සාධාරණ සැකයක් මතු වේ. මෙම ශ්‍රී ලාංකික සංස්කෘතිය, පාරම්පරික සමාජ අගයන්, සිරිත් විරිත් හා අනන්‍යතාවය පවත්වාගෙන යාම වැදගත් කර සලකන විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ඒ සදහා නොනවතින අරගලයක නිරත වී සිටී. මෙවන් වූ සමාජයක හනමිටි කාරයෙකු නොවී, ශ්‍රි ලංකාවටම අනන්‍ය සංස්කෘතිය, සම්ප්‍රදායික කලාව, ඉතිහාසය හා සිරිත් විරිත් මතු පරපුරට ගෙනයීම ලෙහෙසි පහසු ව්‍යාපාරයක් නොවේ. "මණ්ඩප ශ්‍රී ලාංකික සංසදය" එම කර්ථව්‍යයට උරදීමට කැප වූ සහර්දයන්ගේ එකමුතුවකි.
Category Archives: Masks
Devil Dance Masks of Sri Lanka
As an expactriate Sri Lankan I often go to many a Sri Lankans living Outside the country. I often see many of them have trophy collections of African Masks in their homes. However, I never see a good collection of Sri Lankan masks, except for a laquire Painted “Laksala” Garaa Yak Moona that is highly over utilised. I often think that Sri Lankan Masks, the tradition of “Thovils” and the all-night pagents of “Daha Ata Sanniya” are going to die within our generation. I only hope that new generation of “Yakaduraa” would emerge in our society. I would really like to see that these rituals become the “Next Big Fad” among the rich and powerful of our country, hence those will be performed to bring in prosperty to home and get rid of bad luck at the rich people houses. (as much as we do a all night Pirith Pinkama, An all nigh 18 sanniya could be a great idea to bring in good blessings and gather the sociaty together)
