Welcome to mandapa.org
අප ජීවත් වන්නේ ඉතා වේගයෙන් ඉදිරියට යන ලෝකයකයි. මෙම අදිවේගි සමාජය නවීන තාක්ෂණය නිසා තවදුරටත් සංකීර්ණ වූ ගෝලීය සමාජයක් බවට පරිවර්ථනය වෙමින් පවතිනවා. මෙවන් වූ යුගයක කිසිම ජාතියක හෝ සමාජ කොට්ඨාෂයක අනන්‍යතාවය පවත්වාගැනීම විශාල අභියොගයක්. මේ සංකීර්ණ සමාජය තුල විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් වන අප සුලගට අසු වූ තණපලයක් සේ සංස්කෘතික, සමාජ අගයන් හා සිරිත් විරිත් කුනාටුවක අතරමං වී ඇත්දැයි සාධාරණ සැකයක් මතු වේ. මෙම ශ්‍රී ලාංකික සංස්කෘතිය, පාරම්පරික සමාජ අගයන්, සිරිත් විරිත් හා අනන්‍යතාවය පවත්වාගෙන යාම වැදගත් කර සලකන විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ඒ සදහා නොනවතින අරගලයක නිරත වී සිටී. මෙවන් වූ සමාජයක හනමිටි කාරයෙකු නොවී, ශ්‍රි ලංකාවටම අනන්‍ය සංස්කෘතිය, සම්ප්‍රදායික කලාව, ඉතිහාසය හා සිරිත් විරිත් මතු පරපුරට ගෙනයීම ලෙහෙසි පහසු ව්‍යාපාරයක් නොවේ. "මණ්ඩප ශ්‍රී ලාංකික සංසදය" එම කර්‍ථව්‍යයට උරදීමට කැප වූ සහර්දයන්ගේ එකමුතුවකි.
About Us
අප ජීවත් වන්නේ ඉතා වේගයෙන් ඉදිරියට යන ලෝකයකයි. මෙම අදිවේගි සමාජය නවීන තාක්ෂණය නිසා තවදුරටත් සංකීර්ණ වූ ගෝලීය සමාජයක් බවට පරිවර්ථනය වෙමින් පවතිනවා. මෙවන් වූ යුගයක කිසිම ජාතියක හෝ සමාජ කොට්ඨාෂයක අනන්යයතාවය පවත්වාගැනීම විශාල අභියොගයක්.
මේ සංකීර්ණ සමාජය තුල විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් වන අප සුලගට අසු වූ තණපලයක් සේ සංස්කෘතික, සමාජ අගයන් හා සිරිත් විරිත් කුනාටුවක අතරමං වී ඇත්දැයි සාධාරණ සැකයක් මතු වේ. මෙම ශ්‍රී ලාංකික සංස්කෘතිය, පාරම්පරික සමාජ අගයන්, සිරිත් විරිත් හා අනන්‍යතාවය පවත්වාගෙන යාම වැදගත් කර සලකන විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ඒ සදහා නොනවතින අරගලයක නිරත වී සිටී.
මෙවන් වූ සමාජයක හනමිටි කාරයෙකු නොවී, ශ්‍රී ලංකාවටම අනන්‍යය සංස්කෘතිය, සම්ප්‍රදායික කලාව, ඉතිහාසය හා සිරිත් විරිත් මතු පරපුරට ගෙනයීම ලෙහෙසි පහසු ව්‍යාපාරයක් නොවේ. “මණ්ඩප ශ්‍රී ලාංකික සංසදය” එම කර්‍ථව්‍යයට උරදීමට කැප වූ සහර්දවයන්ගේ එකමුතුවකි.
මණ්ඩප ශ්‍රී ලාංකික සංසදයේ අරමුණ වන්නේ අපගෙ කලාව, ඉතිහාසය, සංස්කෘතිය පිලිබදව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර උද්යොගයේ නව පුලිගුවක් දැල්වීමයි. එම උද්යොගය අපගේ අභිමානය, සහොදරත්වය හා ජාතික අනන්‍යතාවය වර්ධනය කොට, සිංහල, දෙමල, යෝනක සහ බර්ගර් ආදී සියලු ශ්‍රී ලාංකිකයන් එකමුතු කරවන මන්ත්රරයක් බවට පත්කෙරුම අපගෙ මතු දැක්මයි. අප සංසදයේ කටයුතු නිසා එක් විදෙස්ගත ශ්‍රී ලාංකික දරුවෙක් හෝ දැරියක් අපගේ ඉතිහාසය, සංස්කෘතිය, සම්ප්‍රදායික කලාව තුල ඇති අපූර්වත්වය, සුන්දරත්වය හා අනයෝන්‍යයතාවය හොදින් හදුනා ගතහොත් අපගෙ මේ ප්රයත්නය සැබෑ වූවා වේ.
What we want to do
- To make platform to bring in knowledgeable, respected personal to present the ideologies and concepts to Sri Lankan expact community.
- Provide a platform for discovery, debate and discussion that is backed by rich knowledge base of experts
- Develop a repository of the history, culture , folklore and Arts that and ensure that knowledge remains among the population (Not only in books)
- Develop interest for the language (sinhala/thamila) and the language heritage
- Encourage the Expatriate Sri Lankans to take-up the traditional arts, folklore and practices so they get enshrined in the hearts of next generations
- Promote the future generations of Sri Lankans to take forward fluency in traditions, language and culture of the Sri Lanka
How we want to do
- Organize periodic events that would bring in Sri Lankan academia, Free thinkers, artists and Cultural/historical experts to present their knowledge ideas and skills
- Develop a website that would provide as an Platform to get together, consolidate and disseminate the Message to all Sri Lankans and expats
How we operate
- A not for profit organization. No formal organization structure. A group of people getting together to do something.
- Generate sufficient income to take forward the initiatives. Any one organize an event under the Mandapa umbrella would have to pledge that all the profits that was generated through such events are used to create more awareness programs
- No specific affiliation for Ethnic communities. However, the events are encouraged to be handled in Sinhala and/or Tamil to promote the language.
- It’s Ok to conduct Sinhala focused, Tamil focused, Muslim focused events, however none of the events can be “Exclusively” for one community group
- Always listen to the other side

… [Trackback]…
[...] Read More here: mandapa.org/aboutus [...]…
… [Trackback]…
[...] Read More here: mandapa.org/aboutus [...]…
… [Trackback]…
[...] Read More here: mandapa.org/aboutus [...]…
We would like to thank you all over again for the wonderful ideas you gave Jeremy when preparing her post-graduate research in addition to, most importantly, for providing the many ideas in a blog post. Provided we had known of your site a year ago, we may have been saved the nonessential measures we were employing. Thanks to you.
Now we know who the sensbile one is here. Great post!
Just a smiling visitor here to share the love (:, btw outstanding layout. “He who will not reason is a bigot he who cannot is a fool and he who dares not is a slave.” by Sir William Drummond.
Previously you’ve got to have efficacious online income techniques to get you started across experiencing details great for an individual’s web-based business organisation. e-wallet
I was just seeking this info for a while. After 6 hours of continuous Googleing, finally I got it in your website. I wonder what is the lack of Google strategy that do not rank this kind of informative web sites in top of the list. Usually the top websites are full of garbage.
Outstanding post, I think website owners should acquire a lot from this blog its rattling user friendly. So much wonderful information on here
.
I conceive you have mentioned some very interesting details , thankyou for the post.
Iím not that much of a online reader to be honest but your blogs really nice, keep it up! I’ll go ahead and bookmark your site to come back in the future. Cheers
Very interesting details you have noted , regards for putting up. “There is nothing in a caterpillar that tells you it’s going to be a butterfly.” by Richard Buckminster Fuller.
I reckon something really interesting about your web blog so I bookmarked .
I don’t usually comment but I gotta say thank you for the post on this one
.